සමෘද්ධි දීමනාව හෙට (14) සිට (වීඩියෝ)

පෙබ 13, 2022
  • සමෘද්ධි ලාභීන්ට වැඩි කෙරුණු රුපියල් 1000 දීමනාව හෙට සිට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

    එය, මෙවර අයවැය යෝජනාවක්. කොරෝනා අර්බුදය නිසා පීඩාවට පත් සමෘද්ධිලාභී පවුල් 1,700,000 කට වැඩි පිරිසකට එමගින් ප්‍රතිලාභ හිමිවන බවයි, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News