ඉන්දියානු සමාගමෙන් ඩීසල් ‍මිලදී ගැනීමට අනුමැතිය

පෙබ 01, 2022

    ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක නැව් තොගයක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    ඉන්දියානු තෙල් සමාගම සමග ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් සාකච්ජා කර තිබේ.

    ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 නැව් තොගයක් සැපයීමටයි ඉන්දියානු නැව් සමාගම එකඟතාව පළ කර ඇත්තේ.

    Latest News