ඉදිරි පරම්පරාවට වස විසෙන් තොර ආහාර රටාවක් දයාද කිරීම වැඩපිළිවෙළේ මුලික අරමුණයි. වවුනියාව, පූනෑව සහ මැදවච්චිය යන ප්රදේශවල කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ වී වගාවන්හි අස්වනු නෙලීම ඊයේ සිදු කෙරුණා. ගොවීන් පවසන්නේ, කාබනික වගාවෙන් සරු අස්වැන්නක් හිමි වූ බවයි.....