දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නැහැ....(වීඩියෝ)

ජන 12, 2022
  • දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

    පෞද්ගලික විදුලි බලාගාරයක ඇති වූ දෝෂය යථා තත්වයට පත්කර ඇති බවයි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ....

    Latest News