රාජ්‍ය භාෂා නිල වෙබ් අඩවිය විවෘත කෙරේ...

ජන 12, 2022

    රාජ්‍ය භාෂා නිල වෙබ් අඩවිය, අද (12) විවෘත කෙරුණා.

    ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාතයාංශයේදී. මෙම වෙබ් අඩවිය තුළින් ජනතාවට තමන්ගේ භාෂාවෙන් අවශ්‍ය සියලුම පෝරමයන් පිරවීම හා තොරතුරු දැනගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩැනියෙල් ජොලී යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News