සංවර්ධන කටයුතු ගැන සාකච්ජා

පෙබ 26, 2019

    රජයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර විශේෂ සාකච්ජාවක් අද පැවැත්විණ.

    ඒ අරලියගහ මන්දිරයේදී. ගම්පෙරලිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. ඒවා වේගවත්ව සිදු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ජා කර තිබේ. ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News