උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

ජන 07, 2022

    2022 අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ලබන 20 වැනිදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් කැඳවන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ. 

    1

    Latest News