රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන

ජන 07, 2022

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්කර තිබේ.

    ඔහු මීට ප්‍රථම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළේය. සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටියි.

    Latest News