ඉකුත් දින 4 තුළ සංචාරකයින් 11,000 (වීඩියෝ)

ජන 06, 2022
  • නව වසරේ ඉකුත් දින 4 තුළ සංචාරකයින් 11,000 කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතිබව, සංචාරක අමාත්‍යාංශය පවසනවා.

    එය, සංචාරක කර්මාන්තය නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ, සාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ.

    Latest News