රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

දෙසැ 26, 2021

    රාජ්‍ය නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට අදාළව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.

    රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් එලෙස ගෙවීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

    මෙය ලබන වසරේ ජනවාරි 01 වැනිදා ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කිරීමට නියමිතයි.

    Gov

    Last modified on ඉරිදා, 26 දෙසැම්බර් 2021 11:44

    Latest News