ගුවන් යානයක් බේරුවලට හදිසියේ ගොඩබායි

දෙසැ 22, 2021

    මෙරට පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානාවක් පයාගල සහ බේරුවල අතර ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

    ඒ එම ගුවන් යානයේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 


    Latest News