ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් නැහැ; අමාත්‍ය ගම්මන්පිල....(වීඩියෝ)

දෙසැ 17, 2021
  • ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් මැයි මාසයට සාපේක්‍ෂව 24%කින් ඉහළ ගොස් ඇතැයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    එහෙත් ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි හංවැල්ලේ අද (17) පැවති උත්සවයකින් අනතුරුව ඔහු මාධ්‍යයට මේ බව කියා සිටියා.....

    Latest News