"ඔමික්‍රෝන්"; විදේශිකයා හැර සෙසු තිදෙනාට සුවයි; වෛද්‍ය අසේල ගුණවර්ධන...(වීඩියෝ)

දෙසැ 17, 2021
  • "ඔමික්‍රෝන්" ආසාදිතව මෙරටින් හඳුනාගත් විදේශිකයා හැර සෙසු තිදෙනා සුවය ලබා ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

    විදේශිකයා තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි, ඔහු සඳහන් කළේ. මේ අතර, එම විදේශිකයා මෙරට සංචාරය කළ ස්ථාන පිළිබඳව විමර්ශනයක් ද සිදු කෙරෙනවා....

    Latest News