චමිලගේ චිත්‍ර ප්‍රදර්ශනය, බම්බලපිටිය බෙයාර් ෆුට් කලාගාරයේ.....(වීඩියෝ)

දෙසැ 17, 2021
  • ජාතික රූපවාහිනී පසුතල නිර්මාණ ශිල්පී චමිල ගමගේ මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක්, බම්බලපිටිය බෙයාර් ෆුට් කලාගාරයේ දී ඊයේ (16) ආරම්භ කෙරුණා.

    ප්‍රදර්ශනය ලබන 16 දක්වා පැවැත්වෙනවා. මෙය, ඔහුගේ 9 වැනි චිත්‍ර ප්‍රදර්ශනයයි. මෙහි විශේෂත්වය වන්නේ, බතික් ආශ්‍රයෙන් චිත්‍ර නිර්මාණය වීමයි. ප්‍රදර්ශනය නම් කර ඇත්තේ, "ගොතන ලද සමාජය හෙවත්, ෆැබ්රිකේටඩ් සොසයිට්" යනුවෙන්........

    Latest News