මාස 11ක් පමණ කාලයක් එය වසා දමා තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන්. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ වරකට ගුවන් මගීන් 50කට මෙහි නවාතැන් පහසුකම් ලබාගත හැකියි.
මේ ස්ථානයේ ප්‍රනීත ආහාර පාන ඇතුළු විශේෂ පහසුකම් සැළසීම ක්‍රියාත්මකයි.
කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේ සෙරන්දිවා විවේකාගාරය යළි විවෘත කර තිබේ.