නන්තල සහ අලුත් අවුරුදු උදාව සැමරීමේදී සෞඛ්‍ය නීති පිළිපදින්න;විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

දෙසැ 07, 2021
  • නන්තල සහ අලුත් අවුරුදු උදාව සැමරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමෙන් කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව හා මරණ අඩුකර ගත හැකි බව, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.....

     

    Last modified on අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021 20:35

    Latest News