අද (04) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

දෙසැ 04, 2021

    සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි  තරමක තද වැසි ද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී වැසි ඇති විය හැකිය. බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තුවේ.

    Latest News