මේ අතර, ගෑස්වල රසායනික සංයුතියේ ගැටලුවක් පවතින බව අනාවරණය වී ඇතැයි රජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ගෑස් සංයුතිය පිළිබඳ ගැටලුව නිවැරදි වන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවන්නැයි, පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම් දෙකට දැනුම් දී තිබේ.