පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගැනේ (වීඩියෝ)

දෙසැ 03, 2021
  • ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු ප්‍රථම වරට මෙරටින් හඳුනා ගෙන තිබේ.

    වෛරසය ආසාදිත ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇත. 

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වලට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වශයෙන් ඒ බව නිවේදනය කරයි.

     

    Last modified on සිකුරාදා, 03 දෙසැම්බර් 2021 11:49

    Latest News