කැප්පෙටිපොල නිළමේගේ 203 වන ගුණ සමරුව...

නොවැ 28, 2021

    වීර, මොණරවිල - කැප්පෙටිපොළ නිළමේගේ 203 වන ගුණ සමරු උත්සවය මහනුවරදී පැවැත්වුණා. ඒ, කැප්පෙටිපොළ නිළමේ ස්මාරකය අභියසදී.

    එංගලන්තයේ තැන්පත්තර තිබූ හිස්කබල මහනුවරට ගෙනවිත් මහමළුවේ තැන්පත් කෙරුණා. අස්ගිරි, මල්වතු අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරින් ද ඊට එක්ව සිටියා.

    Latest News