කොළඹ - මහනුවර මාර්ගය යළි විවෘතයි (වීඩියෝ)

නොවැ 28, 2021
  • කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය රිය ධාවනය සඳහා යලි විවෘත කර තිබෙනවා.

    මෙම මාර්ගය ඊයේ රාත්‍රී 11.00 සිට අද උදෑසන 06.00 දක්වා වසා තැබුණා.

    Last modified on ඉරිදා, 28 නොවැම්බර් 2021 17:09

    Latest News