පොල් ආශ්‍රිත අපනයන ආදායම ඉහළට

පෙබ 22, 2019

    පසුගිය වසර තුළ පොල් ආශ්‍රිත කර්මාන්තයේ අපනයන ආදායම රුපියල් බිලියන 95 ඉක්මයි.

    වසර 2022 වනවිට එම ආදායම දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

    2014 වසරේදී එම ආදායම රුපියල් බිලියන 73ක් වු අතර, 2018 වසර හා සසදා බලන විට එය රුපියල් බිලියන 22 ක වැඩිවීමකි.

    Latest News