කොළඹ-නුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අස්ථායි වී ඇති කඳු කොටස හරහා සිදුරක් විඳ අභ්‍යන්තරයට ගලා යන ජලය ඉවත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. එය භයේ ආරම්භ කෙරුණා.Twitter