ජලාශ රැසක වාන් දමයි

නොවැ 10, 2021

    විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන අතර , කැනියොන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු තුන බැගින් විවෘත කර තිබිම නිසා කැළණි ගගේ ජල ම්ට්ටම තරමක් ඉහළ ගොස් ඇත.

    හැටන් නුවරඑලිය , හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයක පස් කදු කඩා වැටිම නිසා පස් කදු කඩා වැටුණු ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

    අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම නිසා රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on බදාදා, 10 නොවැම්බර් 2021 10:50

    Latest News