උඩවලව ජලාශය වාන් මට්ටමට

නොවැ 03, 2021

    පැවති වර්ෂාපතනයත් සමඟ උඩවලව ජලාශය මේ වන විට වාන් මට්ටමට ළඟා වීමත් සමග අද පස්වරු 2.00 පමණ වන විට ජලාශයේ එක් වාන් දොරටුවක් අඩිය බැගින් විවෘත කිරීමට කටයුතු කරන බව ජලාශය භාර ඉංනේරු කාර්යාලය සඳහන් කරයි.

    ඒ හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි 2,300ක ජල ප්‍රමාණයක් වලවේ ගඟට මුදා හැරේ.

    Latest News