අලව්ව ප්‍රා.සභා නව සභාපති පද්මා වෑත්තෑව

නොවැ 02, 2021

    අලව්ව ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස පද්මා වෑත්තෑව මහත්මිය අද දිවුරුම් දුන්නාය.

    ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ. රණවිරු සේවා අධිකාරියේ සභාපති ලෙස ක්‍රියා කර ඇති වෑත්තෑව මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කාන්තා සංවිධානයේ ක්‍රියාකාරිනියක්.

    දිවුරුම් දීමේ අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ පද්මා වෑත්තෑව මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රවීන කලාකරු බන්දුල විජේවීර මහතා ද එක්ව සිටියේ.

    Latest News