වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියෝ දැයෙන් සමුගනිති (වීඩියෝ)

ඔක් 31, 2021
  • අපවත්වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අද කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා.

    ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. ඒ වෙනුවෙන්, අද ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කළා.

    Last modified on ඉරිදා, 31 ඔක්තෝබර් 2021 20:35

    Latest News