"රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය 2021" (වීඩියෝ)

ඔක් 31, 2021
  • ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ "රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය 2021" අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්වුණා.

    Last modified on ඉරිදා, 31 ඔක්තෝබර් 2021 20:23

    Latest News