නීති විරෝධී රත්රන් සමඟ 09ක් මාට්ටු

පෙබ 20, 2019

    සිංගප්පුරුවේ සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙක් රැගෙන ආ රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හතලිස් හතරදහක් වටිනා රත්රන් කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අර්ධ වශයෙන් නිම කළ රන් ආඹරන ලෙස මෙම රත්රන් තොගය ගෙනවිත් ඇත.

    සැකකරුවන් මරදාන, මීගමුව,සීදූව, හලාවත සහ මහනුවර පදිංචිකරුවන් බවයි ශ්‍රි ලංකා ‍රේගුව පවසයි.

    Latest News