එම විවාදය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් දැනට යොදාගෙන නොමැති බව ඔහු කියා සිටි.
හෙට දහාවල් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් පැවැත්විමට නියමිතයි. ජාතික ආණ්ඩු පිළිබඳ යෝජනාව පෙබරවාරි පළමු වෙනිදා කතානායකට භාර දෙනු ලැබිණ
ජාතික ආණ්ඩු යෝජනවා පිළිබඳ විවාදය මේ සතියේදී පාර්ලිමේන්තු නොපවත් වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.