පළාත් අතර සංචරණ සීමා 31 දක්වා දීර්ඝ කෙරේ

ඔක් 20, 2021

    දිවයින පුරා දැනට බලාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වැනිදා අලුයම 4.00 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

     ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ.

    Latest News