එන්නත ලබානොගත් අයට අදත් අවස්ථාව

ඔක් 20, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (20) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මධ්‍යස්ථාන 72කදි කොවිඩ් එන්නත ලබාගත හැකියි.

    Covid01

    Covid02

    Covid03

     

    Latest News