ඉන්දියාවේ සිට නැනෝ නයිට්‍රිජන් දියර පොහොර අද මෙරටට

ඔක් 19, 2021

    මහ කන්නයට අවශ්‍ය ඉහළ කාර්යක්ෂමතාවෙන් යුත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂයක් අද රාත්‍රී දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

    එම දියර පොහොර ලීටර 31 ලක්ෂයක් ඉන්දියවෙන් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසයි.

    Latest News