වර්ණපුර මහතාගේ අවසන් කටයුතු හෙට (19) බොරැල්ල කනත්තේදී.....(වීඩියෝ)

ඔක් 18, 2021
  • ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට, නොමැකෙන මතක සටහන් රැසක් එක්කළ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.

    එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) පස්වරු 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.....

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 20:38

    Latest News