යොහානි “මැණිකේ මගේ හිතේ“ ජනපතිට ගයයි.....(වීඩියෝ)

ඔක් 18, 2021
  • ජනප්‍රිය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ හමුවුණා.

    ඒ, මිරිහානේ පිහිටි ජනාධිපතිතුමාගේ නිවසේදී. “මැණිකේ මගේ හිතේ“ ගීතය ගායනා කරමින්, යොහානි ද සිල්වා ලොව පුරා ජනාදරයට පත් වුණා. ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව ඇය පසුගියදා එරට සංචාරය කළා. එහිදී ප්‍රසංග හා රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ද එක්වුණා. ඇයට සුබ පැතීම සඳහායි, ජනාධිපතිතුමා සහ එම මැතිණිය යොහානි ද සිල්වාට සිය නිවසට ආරාධනා කර තිබුණේ.

    යොහානි, එම අවස්ථාවේදී ගීත කිහිපයක් ද ගායනා කළා.

    Last modified on සදුදා, 18 ඔක්තෝබර් 2021 19:16

    Latest News