ඉන්ධන මිල ඉහළ දැමීමට තමන්ට දැනුම් දී නැහැ; සභාපති....(වීඩියෝ)

ඔක් 17, 2021
  • ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇතත්, මේ වනතෙක් රජය ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් තමන්ට දැනුම් දී නැතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසනවා.

    අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

    Last modified on ඉරිදා, 17 ඔක්තෝබර් 2021 17:55

    Latest News