සහල් සඳහා පවතින උපරිම මිල ගණන් ඉවතට

සැප් 28, 2021

    සහල් සඳහා දැනට පවතින උපරිම මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.

    ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

    පවතින තත්වය සැලකිල්ලට ගෙන හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් රජය භාරයේ පවත්වාගෙන යාමටත් හැකි වන ලෙස සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබේ. 

    Cabinet Paddy

    Latest News