ලෝක සංචාරක දිනය අදයි

සැප් 27, 2021

    මුළු ලෝකය පුරා විහිදුණු සංචාරකයක් සඳහා වෙන් වූ ලෝක සංචාරක දිනය අදට (27) යෙදී ඇත.


    මෙවර සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය යන්නයි.

    ලෝක සංචාරක දිනය හේතු කොට ගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නිවේදනයක් නිකුත් කර ඇත.

    2021---Copy.jpg

     

    Latest News