එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩො.මිලියන 100ක ණයක්

සැප් 22, 2021

    'කෝවිඩ් 19' උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙරටට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 100ක අතිරේක ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබේ.

    එම මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය ප්‍රතිපාදනය කර ගැනීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

    ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    Fizer Vaccine lone

    Latest News