අනුමත ණය සීමාව රු.බිලියන 400කින් ඉහළ දැමීමට අනුමැතිය

සැප් 22, 2021

    2021 වසර සඳහා අනුමත ණය සීමාව ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනූව 2021 වසර සඳහා අනුමත රුපියල් බිලියන 2997ක රජයේ ණය සීමාව බිලියන 3397 දක්වා, බිලියන 400කින් ඉහළ දැමීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    ඒ සඳහා විසර්ජන පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    World bank lone

    Latest News