හැටන් ජනතාවට එන්නත් ලබාදීම අදත්

සැප් 18, 2021

    හැටන්, කොටගල ප්‍රදේශයේ අවුරුදු 20-29 සහ අවුරුදු 30 වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නත ලබාදිම අද (18) කොටගල සායනික මධ්‍යස්ථානයේදි සිදු කෙරේ.  

    අවුරුදු 20-29 අතර තරුණ තරුණියන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවත්, අවුරුදු 30 වැඩි පුද්ගලයන්ගේ පළමු මාත්‍රාව ලබා ගැනිමට නොහැකි වු සහ දෙවන මාත්‍රාව ලබා ගැනිමට සුදුසුකම් ලබා ඇති අයට මෙහිදී එන්නත් ලබාගත හැකියි. 

    Last modified on සෙනසුරාදා, 18 සැප්තැම්බර් 2021 11:23

    Latest News