සියලු ආර්ථීක මධ්‍යස්ථාන 28,29 යළි විවෘතයි

අගෝ 26, 2021

    සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.

    ඒ අනූව, තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරේ. මේ අතර, අත්‍යවශ්‍ය සේවාහි නිරත නිළධාරීන්ට ආර්ථීක මධ්‍යස්ථානවලින් අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සළසා දී තිබේ.

    ආර්ථික මධ්‍යස්ථාන කළමානාකරුවන් සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදුකරගත හැකි බවයි,කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News