කොවිඩ්-19; ආසාදිතයින් 2,283කට සුවයි

අගෝ 17, 2021

    අද (17) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,283ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 314,340ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 18:38

    Latest News