පොලිසියට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

අගෝ 16, 2021

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර තිබේ.


    මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වනවිට වාර 5කදී එම ධූරයේ කටයුතු කර තිබේ.

    මේ වන විට පොලිස් අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කටයුතු කරයි.

    Latest News