රටවල් 3ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනතුරුදායක දර්ශකය ලිහිල් කරයි

අගෝ 10, 2021

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ අනතුරුදායක දර්ශකය ලිහිල් කිරීමට යුරෝපා රටවල් තුනක් තීරණය කරයි.

    ප්‍රංශය,ජර්මනිය,නෙදර්ලන්තය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ රතු මට්ටමේ දර්ශකය ඇම්බර් වර්ණය දක්වා අඩු කොට තිබේ.
    මෙම රටවල් ත්‍රිත්වය යුරෝපා සංගමයේ ප්‍රධානතම රාජ්‍යයන් තුනක්. අදාළ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සිට එරටට ගමන් කරන්නන්ට ද මුහුණ දීමට සිදුවන සංචරණ රෙගුලාසි ඒ අනුව ලිහිල් වනු ඇති.
    මෙරට වේගවත් එන්නත්කරණ වැඩපිළිවෙළ ලොව බොහෝ රටවල අවධානය යොමුව තිබේ.

    Latest News