රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩිවීමක්.....

ජූලි 26, 2021

    මේ දිනවල රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන දරුවන්ගෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව, එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා පවසයි.

     

    Latest News