දෙහිවල සත්වෝද්‍යානය අද සිට විවෘතයි

ජූලි 26, 2021

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණ දෙහිවල සත්වෝද්‍යානය අද (26) ජනතාව සඳහා නැවත විවෘත කර තිබෙනවා.

    සත්වෝද්‍යානය සම්පූර්ණ ධාරිතාවෙන් 25% පමණක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇත.

    ඒ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම ජාතික වනෝද්‍යාන අද සිට සංචාරකයන් සඳහා විවෘත කර තිබෙනවා. එහෙත් සංචාරක බංගලා විවෘත කිරීම සඳහා අවසර ලබා දී නොමැති බවයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානය භාරකාරු සඳහන් කළේ.

    Latest News