ඒ නිමිත්තෙන් එම පක්ෂය ආරම්භ කිරීමට මුලිකව වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ හා හිටපු අමාත්‍යවරයෙකු වන ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ගුණ සැමරීම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.
ඒ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් හා සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු තොණ්ඩමන් පවුලේ ඥාතීන්ගේ ද සහභාගිත්වය ඇතුව.