විපක්‍ෂ නායක-ඉන්දීය උප ජනාධිපති අතර හමුවක්

පෙබ 10, 2019

    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා මුණගැසෙයි.

    ඉන්දීය හින්දු පුවත්පත සංවිධාන කළ සමුළුව අතරතුරදී හමුව සිදුවිය. සමුළුවේ දෙවැනි දිනය වූ අද ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා විසිනි.

    අනතුරුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුව සිදු විය. එහිදී ඔවුහු සුහද කතාබහක ද නිරත වූහ.

    Latest News