තණමල්විල වෙඩි තැබීමක් (වීඩියෝ)

පෙබ 10, 2019

    තණමල්විල නගරයේ දී අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි.

    මෙසේ මියගොස් ඇත්තේ තණමල්විල-ගාමිණිපුර පදිංචු 42 හැවිරිදි සුදුහකුරුගේ සුමිත් නොහොත් වසන්ත යන අයවේ. සිද්ධියෙන් තුවාල ලැබූ 22 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත.

    යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු වෙඩි තබා පලාගොස් තිබේ. සැකකරුවන් මෙතෙක් අනාවරණවී නොමැති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

     

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 12:37

    Latest News